Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටෙයි – තරුණයෙකු ජීවිතක්ෂයට  

Add comments

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ පනම්පිටිය ලෙනදොර ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියේ ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙක්. ඔහු මාතලේ නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ටිපර් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG