Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභ්‍යන්තර ගුවන්තොටුපල හයක් සංවර්ධනය කිරීමට තීරණය කෙරේ  

Add comments

මෙරට අභ්‍යන්තර ගුවන්තොටුපල හයක් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.    අභ්‍යන්තර ගුවන් තොටුපොල වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා ක්‍රමෝපාය සැලැස්මක් පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පලාලි, රත්මලාන, මඩකලපුව ඇතුළු ගුවන්තොටුපල හයක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි එහිදී තීරණය කෙරුණේ. ගුවන් යානා මෙහෙයුම් සදහා අවශ්‍ය නව තාක්ෂණික උපකරණ මිලදී ගැනීමටත් නව සංඥා කුළුණු ඉදිකිරීමටත් කටයුතු කර ඇති බව මෙහිදී හෙළිකෙරුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG