Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දීප ව්‍යාප්ත ක්‍රීඩා ගම්මාන වැඩසටහන ළඟදීම ඇරඹෙයි  

Add comments

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමට කාලය එළඹ ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සදා පූජිත අරවින්ද ද සිල්වා ගම උදාගම්මානයේ ඉදිකරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. බෙලිඅත්ත මිහිදුපුර ප්‍රදේශයේයි ගම්මානය ඉදිකෙරෙන්නේ. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදි කෙරෙන 1288 වැනි ආදර්ශ ගම්මානය මෙයයි.  එහි නිවාස 27කින් ඉදි කිරීමට නියමිතයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG