Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය රොබෝ යනා දෙකක් සාර්ථකව ග්‍රහකයක් මතට ගොඩ බස්වයි  

Add comments

ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය රොබෝ යනා දෙකක් සාර්ථකව ග්‍රහකයක් මතට ගොඩ බස්වා තිබෙනවා.

පසුගිය සිකුරාදායි මෙම රොබෝ යානා අභ්‍යවකාශ ගත කර ඇත්තේ. කිලෝමිටරයක් පමණ විශාල ග්‍රාහකයේ තොරතුරු එක් රැස් කිරීමට මෙම යානා අභ්‍යවකාශ ගත කර තිබෙනවා. රොබෝ යානා මගින් ග්‍රාහකයේ ඡායාරූප පෘථිවියට එවීමටද කටයුතු කර ඇති බව සදහන්. මෙය ජපානය සිදු කළ ඓතිහාසික අභ්‍යවකාශ ගත කිරීමක් ලෙසටයි සැළකෙන්නේ. එම ග්‍රාහකය වසර බිලියන හතරයි දශම හයකට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණ වුවක් ලෙසටයි සැළකෙන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG