Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව විශාලතම සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහන ඉන්දිය රජය ක්‍රියාත්මක කරයි  

Add comments

රජයක අධාර යටතේ සිදු කරන ලොව විශාලතම සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහන ඉන්දිය රජය අද ක්‍රියාත්මක කරනවා.

ආයුෂ්මාන් භාරත් නමින් හදුන්වන එම වැඩසටහන මගින් කෝටි පනහක් ඉන්දිය ජනතාවට සෞඛ්‍ය රැකවරණ හිමි වනවා. එහි පළමු වැඩසටහන ජාර් ඛාන්ද් ප්‍රාන්තයේ රාංචි ප්‍රදේශයේදී අද ආරම්භ වුණා. ආරථික වශයෙන් දුෂ්කරතා ඇති පවුල්වලට ලක්ෂ පහේ සිට දහය දක්වා සෞඛ්‍ය රක්ෂණ සැලසීම මෙහි අරමුණයි. රජයේ රොහල්වලින් සහ නම් කරන ලද පෞද්ගලික රෝහල් වලින් ජනතාවට සෞඛ්‍ය පහසුකම් මෙම රක්ෂණාවරණය යටතේ ලබා ගැනිමට හැකිවනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG