Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තංගල්ලේ වෙඩි තැබීමක්  

Add comments

තංගල්ල නෙතුල්පිටිය ප‍්‍රදේශයේ සිදු වු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මිය ගියා. එම පුද්ගලයා සිය ව්‍යාපාරික ස්ථානයේ රැදි සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිම සිදු කළ පළා ගොස් තිබෙනවා. ඔහු මිය ගොස් ඇත්තේ තංගල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුවයි. සිද්ධිය පිලිබදව තංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG