Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වව්නියාවේ ගෙවත්තක දැවැන්ත හැල කිඹුලෙක්  

Add comments

වව්නියාවේ ගෙවත්තකට පැමිණි දැවැන්ත හැල කිඹුලෙකු අල්ලා ගත් බව වව්නියාව වනජිවි කාර්යාලය ප‍්‍රකාශ කළා. එම සත්වයා රක්ෂිතයකට මුදාහැර තිබෙනවා. පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ වැව් සිදීයාම හේතුවෙන් ජලය සහ ආහාර සොයා කිඹුලා පැමිණෙන්නට ඇති බවටයි සැකකරන්නේ. ප‍්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වව්නියාව වනජිවි කාර්යාල නිලධාරින් මෙහෙයුම සිදුකළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG