
තවත් 840 දෙනෙකුට ද්විත්ව පුරවැසි සහතික පත් ප‍්‍රදානය අද (26) සිදුවුණා. ඒ සුහුරුපාය ශ‍්‍රවනාගාරයේදී. මෙවර සහතික පත් පිරිනැමීම සිදුවුණේ 23 වන වතාවට. ඒ අනුව මේ දක්වා කාලයේදී තිස්තුන් දහස් අටසිය හතලිස් එක් දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය පිරිනමා ඇති බවයි අමාත්‍ය එස් බී නාවින්න මහතා ප‍්‍රකාශ කළේ. 1987 දී ආරම්භ වූ වැඩපිළිවෙළ 2015 සිට ක‍්‍රියාත්මක වන්නේ නව ක‍්‍රමවේදයක් යටතේ.
Post a Comment