හෙරොයින් ග්රෑම් නවයයි දශම හතරයි එකක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (26) මරණ දඩුවම නියම කළා. ඒ විසිතුන් හැවිරිදි තරුණයෙකුටයි. ඔහු 2012 වසරේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
Post a Comment