
පිඳුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. 19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් බවයි වාර්තාවන්නේ.
එම ඡායාරූපයට පෙනී සිටි තරුණයන් දෙදෙනා සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Post a Comment