Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට  

Add comments

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අනුරාධපුරය මාතලේ හන්දිය ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබි මත්පෙති තොගයක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නෙ. සැකකරු ප‍්‍රදේශ ගණනාවකට මත්පෙති බෙදාහැර ඇති බවට පරීක්ෂණ වලදී භෙලිවුණා. ඔහු කොහොඹකෑල්ල ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG