
අවස්ථාවාදී කුහක දේශපාලනඥයින්ගේ හැසිරීම් හේතුවෙන් රටේ ඉදිරි ගමන් මගට බාධා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ සහ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් රත්නපුර ඇහැළියගොඩ දී පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අධිනීතිඥ ලාල් විජේනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
Post a Comment