Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පනත් තුනකට කතානායක අත්සන් තබයි  

Add comments

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් තුනකට කතානායක කරූ ජයසූරිය මහතා අද (28) අත්සන් තැබුවා.  ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණය පිළිබද සංශෝධන පනත ඒ අතර වනවා. ගුවන් ප්‍රවාහන පනතට සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනතට ද කතානායකවරයා අත්සන් තැබුවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG