Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් රැසක ගුවන් සේවකයන් ඒකාබද්ධ වර්ජනයක  

Add comments

යුරෝපා රටවල ගුවන් සේවකයන් දස දහසක් පමණ වර්ජනයක නිරතවී සිටිනවා. බෙල්ජියම , ජර්මනිය, ඉතාලිය , නෙදර්ලන්තය , පෘතුගාලය සහ ස්පාඤ්ඤ සේවකයන් ඊට ඇතුලත්. ගුවන් ගමන්වාර 250 ක් පමණ අවලංගු කර ඇති බවයි බී බී සි ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. ගුවන් සේවකයන් මුහුණදෙන ගැටලු කඩිනමින් නිරාකරණය කරදෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG