
ගොවීන්ගේ ලොකු ළුෑණු අද (28) සිටම මිලදී ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතොස බලධාරින්ට උපදෙස් දී තිබෙනවා. හොදින් වේලූ ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 80 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමයි අරමුණ. ඒ ජීවන වියදම් කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව. ගොවීන්ගේ අස්වනු නෙලන අවස්ථාවේදී එම භෝග වර්ග පිටරටින් ගෙන්වීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ද ගෙන ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා. ඒ ලොකු ළුෑණු වගාකරන දඹුල්ලේ ගොවීන් අද (28) හමුවූ අවස්ථාවේදී.
Post a Comment