පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගාබිම් රැසක පැතිර ඇති කෘමි උවදුර මර්ධනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මකකර තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු බිම් අක්කර ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක මෙම කෘමි උවදුර පැතිරයමින් පවතින බවයි වාර්තාවන්නේ. කවුඩුල්ල , මින්නේරිය , ගිරිතලේ ,පරාක්‍රම සමුද්‍රය යන ගොවි ව්‍යාපාර රැසක විශාල භූමි ප්‍රදේශයක් මෙම උවදුරට නතුව තිබෙනවා. එය මර්දනය සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ආර්.පී.උපාලි – සහකාර අධ්යක්ෂ – පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
තම වගාබිම් මෙම උවදුරෙන් රැකගැනීම සම්බන්ධයෙන් ගොවීන් රජයට සිය ප්‍රසාදය පළකළේ මේ අයුරින්.
Post a Comment