වසර තුනකට පසුව ප්රථම වරට දකුණු කොරියාවේ මර්ස් වෛරසය ආසාධිත රෝගියෙකු හදුනාගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ සොල් නගරයේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී හැට එක් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මර්ස් වෛරසය ආසාධිත බවට හදුනාගෙන තිබෙනවා. ඔහු අගොස්තු දහසය වනදා සිට සැප්තැම්බර් හය වනදා දක්වා කුවෙට්හි සංචාරයක නිරතව පැමිණි අයෙක්. ඔහු පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සමීපයේ සිටි පුද්ගලයින් විසි දෙනෙකු ප්රතිකාර සදහා යොමු කර තිබෙනවා. ඔටුවන් මගින් බෝ වන මෙම වෛරසය මිනිසුන්ගෙන් තවත් මිනිසුන්ට බෝ වීමට පවතින මාරාන්තික ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.
Post a Comment