Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිගරට් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට් විසිදෙදහසක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් වැටලීම සිදුකළා. වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දීයි අදාළ සිගරට් හා මත්පැන් සොයාගැනීමට හැකිව තිබෙන්නේ.

සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG