පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම ගාලදිවුල්වැව මහවිදුහලේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Post a Comment