Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයින් මහාමැතිවරණය අද  

Add comments

මාලදිවයින් මහාමැතිවරණය අද පැවැත්වෙනවා.

මෙම මහා මැතිවරණය පිලිබදව චීනය සහ ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු හා ඔහුගේ ප්‍රතිවාදි ජනාධිපති අපෙක්ෂක ඊබ්රහිම් මොහොමඩ් ඉන්දිය හිතවාදියෙකු වීමයි. හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට මෙවර මැතිවරණය සදහා තරග කිරිමේ අවස්ථාව හිමි වුයේ නැහැ. අද පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව දෙවන වටයේ ඡන්ද විමසිම තවත් දින 21කින් පැවැත්විමට නියමිතයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG