ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ විරෝධතාවේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්තානය ඉදිරිපිට දී ඇතැම් පිරිස් ඉතා පහත් ආකාරයෙන් හැසිරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසනවා. බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා,
Post a Comment