Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්  

Add comments

ඉන්දුනීසියා අචේ ප‍්‍රාන්තයේ භූමි කම්පාවක් හටගත්තා. රිච්ටර් මාපාංක පහක් ලෙසයි එය සටහන් වුණේ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නැහැ. සිදුව ඇති හානි පිළිබඳව නිෂ්චිත තොරතුරු මෙතෙක් ලැබී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉන්දුනීසියාව පිහිටා තිබෙන්නේ භූමි කම්පා බහුලව සිදුවන කලාපයක. ජූලි මාසයේදී ද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG