Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපන් බි‍්‍රතාන්‍ය යුද අභ්‍යාසය ඇරඹෙයි  

Add comments

ජපන් බි‍්‍රතාන්‍ය යුද අභ්‍යාසය ආරම්භ වුණා. ඉන්දීය සාගර කලාපයේ පැවැත්වෙන අභ්‍යාසය සඳහා නාවික සෙබලුන් සහ ගුවන් භටයන් ද එක්ව සිටිනවා. දෙපාර්ශවය අතර පවතින සාම්ප‍්‍රදායික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමත් අරමුණක්. ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා මුහුද ආශ‍්‍රිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමුවන බවයි දෙරටේ ආරක්ෂක බලධාරින් සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG