ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ දියුණුවක් ලැබූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්ව ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
Post a Comment