රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු චෙන්නයි සිට මෙරටට පැමිණිමේදීයි කටුනායක රේගු නිළධාරින්ගේ අත්අඩංගුවට පත් වුණේ. ඔහු සතුව තිබියදී රන් බිස්කට් පැකට් පහක් සොයා ගැණුනා. ඒවායේ බර කිලෝ ග්රෑම් තුනකට අධික බවයි වාර්තා වන්නේ. සැකකරු ඉතා සුක්ෂම ලෙස ශරීරයේ සගවාගෙනයි රන් බිස්කට් රැගෙන ඒමට කටයුතු කර තිබුණේ.
Post a Comment