
සෞදි අරාබිය නව අධිවේඟී දුම්රිය සේවයක් ආරම්භ කළා. පූජනීය නගර කේන්ද්‍ර කර ගනිමින් එය ක‍්‍රියාත්මක බවයි බලධාරින් සඳහන් කළේ. වැයකර ඇති මුදල් ඇමරිකා ඩොලර් බිලියන හයක්. කිලෝ මීටර් 450ක දුරක් දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම සෞදි අරාබියේ පූජනීය නගර වෙත පැමිණෙන මඟීන් මිලියන 60කට පහසුකම් සැලසීමයි අපේක්ෂාව.
Post a Comment