Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අහංගම වෙළඳ සැල් දෙකක ගින්නක්  

Add comments

අහංගම වෙළඳ සැල් දෙකක් හදිසියේ ගිනි ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කළා. අහංගම පොලිසියයි විමර්ශන සිදුකරන්නේ. අහංගම මුණිදාස මාවත ප‍්‍රදේශයේ වෙළඳ සැල් දෙකක ගින්න හටගෙන තිබෙනවා. වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය ප‍්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. ගින්නට හේතුව ද මෙතෙක් හෙළිව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG