Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රොස්මා මන්සූර් දූෂණ විමර්ශන කොමිසම හමුවට  

Add comments

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිද එරට දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබෙනවා. 66 හැවිරිදි රොස්මා මන්සූර් මැලේසියානු දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්‍රශ්න කිරීම්වලටයි. එරට රාජ්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඇයගෙන් එහිදී ප්‍රශ්න කරනු ඇති. පසුගිය මැයි මාසයේ දී නජීබ් රසාක් මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ පසු දෙවන වතාවටයි රොස්මා මන්සූර්ගෙන් මෙලෙස ප්‍රශ්න කරන්නේ. මීට පෙර ජුනි මාසයේදී ද ඇයගෙන් එරට දූෂණ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබුවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG