Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ආරක්ෂක ලේකම්ට අවශ්‍ය තරමටත් වඩා ආරක්ෂාව  

Add comments

හිටපු ආරක්ෂක  අමාත්‍යාශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නේ නැති බවට ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා සිදු කළද ඔහුට අවශ්‍ය තරමටත් වඩා ආරක්ෂාව ලබා දී ඇති බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ වව්නියාව ප්‍රදේශයේ පැවති සංචාරයකදීයි. වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූවා. ඉන් අනතුරුවයි ඔහු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG