Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව තුළ ඔත්තු සේවයේ යෙදී සිටි චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට  

Add comments

ඇමරිකාව තුළ ඔත්තු සේවාවේ යෙදුණු බවට චෝදනා එල්ල වු චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නීති විරෝධි විදේශීය නියෝජිතයකු ලෙස කටයුතු කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. 2013 වසරේදී විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස ඔහු ඇමරිකාවට පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඉන්පසු මෙම පුද්ගලයා ඇමරිකා යුද හමුදා සංචිතවලට අනියුක්තව කටයුතු කර ඇති බවත් නීතිඥ කාර්යාලය සඳහන් කළා. ඇමරිකා ආරක්ෂක අංශ සමඟ කටයුතු කළ වෙනත් චීන ජාතික කොන්ත‍්‍රාත්කරුවන් කිහිපදෙනකු සහ තවත් ඉහළ නිලධාරියකු සමඟ නීති විරෝධි අයුරින් කටයුතු කිරිම සම්බන්ධයෙන් ඔහුට චිකාගෝ අධිකරණය චෝදනා ගොනුකර ඇති බවයි බී බී සි ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG