Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියාගේ සහ දියණියගේ සිරුරු හමුවෙයි  

Add comments

ගිරිතලේ වැවේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පියාගේ සහ දියණියගේ සිරුරු අද(22) උදෑසන හමුවුණා.  ගිරිතලේ වැවේ ඊයේ (21) දහවල් දියනෑමට ගිය වයස අවුරුදු 45ක් වූ පියෙකු සහ 14 හැවිරිදි ඔහුගේ දියණියයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. මියගිය පුද්ගලයා ජනාධිපති ආරක්ෂක අංශයේ විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කර තිබෙනවා. මොවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. දියණිය දියේ ගිලීමේ දී අසළ සිටි පියා ඇයව බේරාගැනීමට යාමේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG