Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් සමාගම සිය සේවකයන්ගේ දේශපාලන ප‍්‍රචාරණ කටයුතු අත්හිටුවයි  

Add comments

මැතිවරණ වලදී දේශපාලන කාර්යාලවල සේවය කිරිම අත්හිටුවමින් ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට නව නියෝගයක් පනවා තිබෙනවා. කෙසේ වෙතත් දේශපාලනඥයන්ගේ ප‍්‍රචාරක කටයුතුවල අන්තර්ජාල ප‍්‍රචාරණය වෙනුවෙන් වෙනමම කණ්ඩායමක් යොදවන බවයි ෆේස්බුක් ආයතනය නිවේදනය කළේ. 2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගැනිම සදහා ෆේස්බුක් ආයතනය ඩොනල්ඩ් ට‍්‍රමප්ට්ට උපකාර කළ බවයි ඔහුගේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර තිබුණේ. ඒ සම්බන්යෙන් විවිධ අදහස් පළවීම හේතුවෙනුයි ෆේස්බුක් ආයතනය මෙම පියවර ගෙන තිබෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG