Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැලසුම්කළ ඉන්දු පාකිස්ථාන සාකච්ඡා අවලංගුයි  

Add comments

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියානු සහ පාකිස්තාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. සුෂ්මා ස්වරාජ් සහ පාකිස්තානයේ ෂා මහමුද් ක්වර්ෂි අතරයි හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ. සන්නද්ධ කණ්ඩායමක් කාශ්මීරයේ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි මෙලෙස සාකච්ඡා අවලංගුකර ඇත්තේ. කාශ්මීරයේ දේශසීමාව ආසන්නයේ සිදුවන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG