ඊශ්රායල් හමුදාව එල්ල කළ ප්රහාරයකින් පලස්තීන වැසියන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර කුඩා දරුවකු ද සිටින බවයි පලස්තීන වාර්තා සඳහන් කළේ. තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
ගාසා තිරයේ ඉලක්ක කිහිපයකට ඊශ්රායලය ප්රහාර එල්ල කළ බව ඔවුන් පිළිගෙන ඇති බවත් අල්ජසීරා ප්රවෘත්ති සේවය සඳහන් කළා.
Post a Comment