මෝදර මුහුදු තීරයේදී දියේ ගිලී අතුරුදන් වූ 15 හැවිරිදි ළමයකු සොයා තමවත් මෙහෙයුම් ක්රියාත්මක බව පොලිසිය සඳහන් කළා.
මෝදර ඩිසාසල් විදුහල පිටුපස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා. මේ අතර ජර්මන් ජාතිකයකුද දියේ ගිලී මිය ගියා. ඒ තංගල්ල රැකව වැල්වතුගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදීයි.
Post a Comment