ඌරුබොක්ක පොලිස් වසමේ හුලංකන්ද දම්පහල මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ලයකු මිය ගොස් තිබෙනවා.
ඔහු පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන චමින්ද දයාරත්න නැමැති අය බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කළ පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.
Post a Comment