Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අභියෝග කරමින් විරෝධතා කළ 2200ක් අත්අඩංගුවේ  

Add comments

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අභියෝග කරමින් විරෝධතාවල නිරත වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණුදිග කේරල ප‍්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයකට කාන්තාවන්ට ඇතුලුවීමට අවසර නොදීමට එරෙහිවයි විරෝධතා පැවැත්වුණේ. ඒ සදහා සහභාගී වූ 2200 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ප‍්‍රාන්ත පොලිසිය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG