Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර් ජාලය භාවිත කරමින් මුදල් වංචාකළ විදේශිකයන් 3ක් අත්අඩංගුවට  

Add comments

අන්තර් ජාලය භාවිත කර මුදල් වංචාකළ විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ ගාලුපාර ප‍්‍රදේශයේ පිහිටි කුලී නිවසකින්. ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළේ. ඔවුන් අවුරුදු 32, 39 ත් සහ 48 යන වයසේ පසුවන නයිජිරියා සහ උගන්ඩා ජාතිකයන් බවයි පොලිසි පවසන්නේ. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG