කේරල ප්රාන්තයට ජල ගැලීම් අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. ජලාශ රැසක වාන් දොරටු විවෘත කිරිමට සිදුවනු ඇති බවයි ආපදා කළමනාකරණය පිලිබද ජාතික ආයතනය සදහන් කර තිබෙන්නේ. මේ වසරේ අවස්ථා කිහිපයකදී කේරල ප්රාන්තයට ජල ගැලීම්වලින් හානි සිදුවුණා.
Post a Comment