තවත් ග්රාම නිලධාරින් 464 දෙනෙකුට පත්වීම් ප්රදානය හෙට සිදුකෙරෙනවා. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.
ඒ අතර පරිපාලන ග්රාම නිලධාරින් 104ක් සිටින බවයි ස්වදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ. පැවති ග්රාම නිලධාරි විභාගය සමත් වූ අපේක්ෂකයන් සම්මුඛ පරික්ෂණයකට ලක් කිරිමෙන් අනතුරුව බඳවා ගන්නා පිරිස තෝරාගෙන තිබෙනවා. ග්රාම නිලධාරින් 1600කට පත්වීම් ප්රදානය පසුගියදා සිදුවුණා.
Post a Comment