Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 55 කට පසු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට  

Add comments

වසර 55 කට පසු ප‍්‍රථමවරට භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිව තිබෙනවා. ඇය කැනඩා ජාතිකයෙක්. කිරණ භෞතික විද්‍යා ක්ෂේත‍්‍රයේ සිදුකළ නව හදුනාගැනීම් වෙනුවෙනුයි මේ වසරේ නොබෙල් ත්‍යාගය සදහා ඇය නිර්දේශ වී තිබෙන්නේ. ඒ අනුව භෞතික විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා තුන්වන කාන්තාව ඇයයි. ඇය සමඟ ඇමරිකා සහ ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු සම්මානය සදහා සම හිමිකම් ලබනවා. 1903 වසරේදී මාරිකියුරි පලමුවරට භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දිනාගත්තා. ඉන්පසු යළි කාන්තාවකට එම සම්මානය හිමිවුණේ 1963 වසරේදී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG