Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙහෙලියට එරෙහි මුල්‍ය වංචා නඩුවක් විමර්ෂණයට දින නියම කෙරේ  

Add comments

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි අල්ලස් නඩුවක් ලබන ජනවාරි 25 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලයේ් පුද්ගලික ජංගම දුරකථනයේ රුපියල් දෙලක්ෂ තිස් දහස් නවසිය අසු හතරක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුලින් ගෙවීමයි ඔහුට එරෙහි චෝදනාව.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG