Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහබැංකු තීරණයක්  

Add comments

විනිමය අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කළද ශ්‍රී ලංකා මහ බැංකුව නොවෙනස්ව එය පවත්වාගෙනයාමට තීරණයකර තිබෙනවා. ඇමෙරිකා ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ දියුණුවෙමින් පවතින බොහෝ රටවල පොලී අනුපාත වෙනස් කිරීමට මෑත කාලීනව පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ හයවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. ඩොලරයේ අර්බුදය හමුවේ රජය දැනට ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවද  ආචාර්ය අනිල් පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG