Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් මගීන් මිලියන 9.4ක ගේ දත්ත සොරකම් කෙරේ  

Add comments

මිලියන 9.4ක මගීන්ගේ දත්තවලට අනවසර ඇතුළුවීමක් සිදු කර ඇති බව කැතේ පැසිෆික් ගුවන් සමාගම ප‍්‍රකාශ කළා.

එහෙත් එම තොරතුරු අවභාවිත කර ඇති බවට සාක්ෂි නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා. මෙලෙස මගීන්ගේ තොරතුරුවලට අනවසරයෙන් ඇතුළුවීම බරපතළ තත්ත්වයක් බවයි හොංකොංහි පෞද්ගලික දත්ත පිළිබඳ කොමසාරිවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG