කොළඹ- නුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයේ අනතුරුදායක ගස් ඉවත්කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ පහල කඩුගන්නාව කිලෝමීටර 97 කණුවේ සිට කිලෝමීටර 98 කණුව දක්වා ප්රදේශය මුල්කරගනිමින්. අද දවස පුරා වැඩසටහන ක්රියාත්මක බැවින් එම ප්රදේශය ආශ්රිතව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි කෑගල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
Post a Comment