අද සාමාන්‍ය වැඩ කරන දිනයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට මාධ්‍ය ආයතනයක් ප්‍රචාරය කළ කෙටි පණිවුඩය සාවද්‍ය බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ. ඒ අනූව සාමාන්‍ය පරිදි අද කටයුතු සිදුකරන ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සියලු ආයතනවලට දැනුම් දුන්නා.
Post a Comment