මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් සංවිධාන කර තිබෙනවා. කොමිසමේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා ප්රකාශ කළේ. ඡන්ද හිමි නාම ලේඛන ප්රතිශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමටයි නියමිත. මේ අතර ඉදිරියේදි දේශපාලන පක්ෂ ලේකම්වරුන් 113 සමඟ ද සාකච්ඡාවක් සංවිධාන කර ඇති බවයි එම් එම් මොහොමඩ් මහතා සඳහන් කළේ.
Post a Comment