ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර හමුවක් ලබන මාසයේදී පැවැත්වෙනවා.
ඒ සඳහා දෙපාර්ශවයම එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1987 ඇමරිකාව සහ රුසියාව අතර අත්සන් කෙරුණු මධ්‍යම දුර න්‍යෂ්ටික අවි ඉවත් කිරීම පිළිබඳ ගිිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනවා. මතභේදාත්මක වාතාවරණයකින් පසු ඇමරිකා ජනාධිපතිවරයා සහ රුසියා ජනාධිපතිවරයා හමුවීම ලෝක දේශපාලනයේ විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.
Post a Comment