Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි  

Add comments

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රීයව විවෘත වූ බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කළා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහළගොස් තිබෙනවා.

වාන් දොරටුව විවෘත වීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි ඉංජිනේරුවරුන් සඳහන් කළේ. එම ඔයේ ජලය පරිහරණය කිරිමේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමණාකරන අංශ දැනුම් දෙනවා

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG