රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත දැනුම් දෙනතුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි සියළුම තරාතිරම්වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර හදිසි අවශ්‍යතාවයක් සදහා නිවාඩු ලබාගන්නේ නම් පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදුවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Post a Comment